ක්‍රම 5කින් අත්හැරීම මගින් ක්ෂණික සාර්ථකත්වය අත් කර ගැනීම. -(Gaining instant success through giving up)
ප්‍රශ්න වලට යටවෙච්ච ජීවිතේ ඉවර කරන්න. මේ දැන්ම අත්හරින්න. ජීවන ගමන් මගේ අපිට හමුවන දේ බොහෝය.ඒ අතරින් බොහෝ දේ අත්හැරීම තුලින් සතුට,සැනසීම මෙන්ම සාර්ථකත්වයද ලගා කර ගත හැකිය. පහත දැක්වෙන්නේ අප අත්හැරියම යුතු දේවල්ය.
Giving up may be quite painful for us. But what if we live with these past things whole through our lives without getting the rest of the life. The upcoming things may be positive or negative. Its no matter we have to maintain the rhythm of our lives. We may keep the positive thoughts and memories with us and we may give up the negative thoughts and memories. Just see what happens to a water stream disturbed by rubbish. It cant maintain its normal flow and its going to be a burden to both the stream and others. So given below are a must to give for a better and positive life.
01.මතකයන් අත්හැරීම.-Giving up memories
ඔබ ජීවිතය පුරා ලබාගත් අත්දැකීම් හා ඒ හා බැදි මතකයන් වලින් තම මතකයන් නම් බදුන ඕනවටත් වඩා පුරවාගෙන ඇති බව අපි දනිමු. ඔබ මේ මතකයන් තුල ජීවත් වන බවද ඒ හා සබැදි සන්වේදනාවන් හෝ වේදනාවන් සමග නිරතුරුව ගැටුම් ඇතිකර ගන්නා බවද අපි දනිමු. එබැවින් අප කල යුතු දේ නම් මේ මතකයන්ට අප විසින් අප සිතේ සලසා දී තිබු ඉඩ ප්‍රස්ථාව එයට අහිමි කිරීමයි. එවිට ජීවිතයේ ස්වාභාවික රිද්මයට ඔබ පැමිනෙනු ඇත. එක තැන පල් නොවී ජීවිතය වඩාත් නැවුම් සහ සුන්දර ඌ ආකාරයකට ගලා යනු ඇත.
It isn't the proper way to keep all your memories in your head and live with them. You have to let your past thoughts go away and let new thoughts, events and chances to come to your life so that freshness remains in your life. So let all them go and fill your life with positive and fresh things so as to feel the real taste of this very short life.
ඔබ මතකයන් අමතක කල යුතු නැත, සරලවම කිවතොත් ඔබ ඒවා අත හරින්න. එවිට නැවුම් මතකයන් නැවුම් අවස්තා ඔබ වෙනුවෙන් ජනිත වනු ඇති.
Never forget memories, All what you have to do is let them go allowing more fresh, fun and positive chances to come in.
02.අඥාණවත් තෘප්තිමත් බව අත්හරින්න.- Give up over content about your success
ඔබ ඔබ සතු කුඩා කුඩා දෙයින් තෘප්තිමත්ද? එය එසේනම් සාර්ථකත්වය කිසිදා ඔබට ලගා කරගත නොහැකි වනු ඇති.ඔබ ඉංග්‍රීසි බිදක් හෝ දැන නොතිබිනි නම් ඔබ අද අන්තර්ජාලයට නොපිවිසෙනු ඇති. ඔබට සින්හල නොහැකිවිනි නම් ඔබ මෙම ලිපිය නොකියවනවා ඇති. අතීතයේ සෑම දිනකම ඔබ කල කී දෑ අද ඔබ සිටින තත්වයට පත් කලේ යම් සේද... අද ඔබ කරන සියලු කුඩා කුඩා දේ ද ඔබගේ හෙට දින තීරණය කරනු ඇති. එබැවින් වඩා සාර්ථක ඌ හෙට දවසක් උදෙසා අදම... මේ දැන්ම ඵලදායී වූ කාර්යක නියැලෙන්න.
Are you content about what you have got already, then what else left behind to do to be successful.So make sky the limit for your success. Think positive about your life and everything. Be limitless. Be extremely motivated, Develop your personality. Do everything you can do to achieve something while having fun.
වටහා ගන්න, සෑම දිනකම ඔබ කරන කියන ඉතා කුඩා වූ දෙය පවා ඔබේ සාර්ථකත්වය තීරණය කරන වග.
Understand that each and every tiny thing you do today matters a lot for tomorrow. So be positive to achieve your massive success.
03. භිය අත්හරින්න. -Give up fear to achieve quick and ultra success.
පොදු මිනිස් වර්ගයා තුලම ඇති පොදු දුර්වලතාවයක් නම් යමක් කිරීමට ඇති භියයි. ඔබ සාර්ථකත්වය ලගා කර ගනු රිසි නම් ඔබට අනිවාර්යෙන්ම තමා තුල පවතින්නා වූ අහේතුක බිය අත්හැරීමට සිදුවේ. යමක් ආරම්භ කිරීමට, පැරදීමකින් පසු යලි උත්සාහ කිරීමට, අලුත් යමක් ඉගෙනීමට, ඇති බිය අත්හැර ඔබේ සතුට සොයා යන්න. ජීවිතය සාර්ථක කරගන්නවාමයි යන නියත අදිටනින් ඕනාම බියකට අභියෝග කරන්න.
A common weakness of the man kind is the fear to start over something and progress on it. We all should be dare enough to do what over hearts say and succeed on it. Giving up fear will give you more positive mental strength and will motivate you to gain the maximum output of your life unleashing your potentials to the world with lots of motivation around you to be the dream person you want to be. No fear! No stop! You will always go to your target.
A common weakness of the man kind is the fear to start over something and progress on it. We all should be dare enough to do what over hearts say and succeed on it. Giving up fear will give you more positive mental strength and will motivate you to gain the maximum output of your life unleashing your potentials to the world with lots of motivation around you to be the dream person you want to be. No fear! No stop! You will always go to your target.
සර්ථකත්වය උදෙසා අන් සියලු දෙනාම කිරීමට භිය වන දේ ඔබ කිරීමට බිය නොවන්නේ නම් ඔබ සාර්ථකත්වය ලගා වීම කෙලෙසක කවුරුන් නම් වලක්වන්නද?
Who will stop you being a successful human if you have the guts to start and do what others are afraid of?
04. තරහව සහ වේදනාව අත්හැරීම.
තරහව සහ වේදනාව වනාහි ඔබ සාර්ථකත්වයට යන ගමන් මගේ ඔබ ගමන අඩාල කරවන සහ එය ප්‍රමාද කරවන්නා වූ ප්‍රදානම සධකයන්ය. මේවා ඔබට හිමි ඍනාත්මක දැනීම්ය, එබැවින් ඔබ සිතේ පාලනය ඔබ යටතට ගෙන නොබියව මේ දුර්වල හැගීම් ඉවත් කර දමන්න.තරහව සහ වේදනාව නැති වූ කල්හි ඔබ නිසසල වූ සිතක් ඇති ශක්තිමත් මිනිසෙකි.
05. ආතතිය අත්හැරීම.
පරාජය, අතෘප්තිමත් බව සහ නොසතුට වැනි දහසකුත් වූ ඍනාත්මක දේහි අප රඳවා තබා ගන්නා ප්‍රධානම දෙය නම් ආතතියයි. එය අප මන්දගාමී කරන අතර සතුට අත ලඟ තිබියදීත් සතුට පිලිගැනීමෙන්, සතුට අප ජීවිතයට ලං කර ගැනීමෙන් වලක්වයි. ශ්‍රේෂ්ඨ මිනිසුන් කිසිදා ආතතියට තම ජීවිතයේ දොරගුළු හැර තැබුවේ නැත. තම සාර්ථකත්වය උදෙසා යන මාවතේ ආතතියට ඉඩ දුන්නේද නැත, තම සිතේ පාලනය එවන් දේට දුන්නේද නැත. සාර්ථකත්වය,ශ්‍රේෂ්ටත්වය නම් එයයි. ඔබ සිතේ ස්වාමියා වන්න, සිත ඔබ යටතට ගන්න... ආතතිය අත්හරින්න. සාර්ථකත්වය ඔබ කරා පැමිණෙනු ඇති.
ඔබ සිතෙහි වූ නිසසල ස්වභාවය වැඩි වී ඔබ ගන්නා තීරණ සහ ඉදිරි පියවරවල් වඩාත් ඵලදායී සහ සාර්ථක වනු ඇති.
සැබැවින්ම ජීවිතයේ ඇති සෑම දෙයක්ම පාහේ අපි කැමති වුවත් නැති වුවත් අපෙන් ඈත්වන දිනක අපිට නැතිවන දේය... එම සදාතනික වූ සත්‍ය වටහා ගත් කල ඔබට ඉහත දක්වා ඇත්තේ මොනවාදැයි සිතෙනු ඇත. මක් නිසාද යත් ඉහත සියල්ල අපි සිත අප යටතට ගෙන එහි ස්වාමියා අප වූ කල අත්හැරිය හැකි දේය. නමුත් ජීවිතේ සමහර දේ අපේ පාලනයෙන් තොරවම අපට නැතිවෙයි. එබැවින් අපගේ ජීවිතයේ වඩාත් සුබවාදී වූ යහපත් වෙනසක් සිදු කරනට මෙවන් දේ අතහැරීම එතරම් දෙයක් නොවේ.
(මෙවන් සිතිවිලි අත් හැරීමට සුදුසුම ක්‍රමය භාවනාවයි. භාවනා කිරීම තුලින් ලැබෙන ප්‍රතිඵල 10ක් මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.)