අප පෘථවිය බොහෝ විශ්මිත වූ නිර්මාණයන්ගෙන් යුක්තය. ඒ අතරින් සමහර ඒවා අප අවට පරිසරයේම තිබුනත් ඒවා අප ඇසට හසු නොවේ. සමහරෙක් ඒවා විශ්ලේෂනය කිරීමෙන්ම දත යුතුය. කෙසේ වුවත් පහතින් දැක්වෙන්නේ එවන් විශ්මිතවූ කරුණු 10 කි...
01)එළුවාගේ කළු ඉංගිරියාව සෘජුකෝණාස්‍ර හැඩයක් ගනී.
02)මිනිසෙකු ජීවිත කාලය පුරාම රැවුල නොකැපුවහොත් ඔහු මැරෙන විට රැවුලේ දිග අඩි 30ක් වේ.
03)ලයිටරය සොයා ගැනුනේ ගිනි කූර සොයා ගැනීමට ප්‍රථමයෙන්ය.
04)නිල් තල් මසෙකුගේ හදවත VW බීට්ල් රථයක් තරම් විශාල වේ.
05)පෘථවිය සෑදී ඇති අංශු අතර හිස් අවකාශ නොතිබුනි නම් පෘථවිය බේස් බෝලයක් තරම් වේ.
06)ලොව මේ තාක්කල් ජීවත්වූ සියලුම මිනිසුන් ගෙන් හරි අඩක ප්‍රමාණයක් මැලේරියාව නිසා මැරී තිබුනි.
07)වරක් චාලි චැප්ලින් "චාලි චැප්ලින් ලුක් අලයික්ස්" නම් ඔහුව
අනුකරණය කරන තරගයකට සහභාගී විය, විශ්මිතම දෙය නම් ඔහු තේරුනේ තෙවන ස්ථානයටයි.
08)මුහුදු මංකොල්ලකරුවන් එක් ඇසක් ආවරණය කර ගෙන සිටින්නේ අඳුරේදී වසා සිටින ඇසෙන් වඩා හොදින් දැකිය හැකි නිසාවෙනි.
09)දැනට ජීවත්වන මිනිසුන්ගෙන් මිලියන 54ක් තව මාස 12කදී මිය යනු ඇත.
10)turritopsis nutricula නම් ජෙලිෆිශ් වර්ගය අමරණීය වේ.








