සාර්ථකත්වය සොයා යන අයෙක් අනිවාර්ය්‍යෙන්ම දැන ගතයුතු කරුණු 6ක්... (6 must to know facts which every success chaser should know.)
1) ඔබ ඉපදුනේ සාර්ථක පුද්ගලයෙකු වීමටමයි.
ඔබ දනගතයුතු පළමු දේ තමයි ලොකයේ ඉපදෙන කිසිම පුද්ගලයෙක්තේරුමක් නැතුව ලෝකෙට එන්නෙ නෑ,හැම කෙනෙක්ම උපදින්නෙ
තෙරුමක් ඇතුවයි,සාර්ථක වීමටමයි අවශය වන්නෙ තමන්ගේ හැකියාවන් තේරුම් ගැනීම පමනයි.
2) ඔබේ උපරිමය මෙය නොවේ
ඔබ දැනටමත් සාර්ථකත්වය කරා යැමට විශාල ලෙස මහන්සි වී වැඩ කරන පුද්ගලයෙකු වෙන්න පුලුවන් එහෙත් මම කියනව මේ ඔබේ උපරිමය නොවෙයි,ඔබට තව තවත් පුලුවන්3) ඔබ තුල ඇති බලය ප්‍රයෝජනයට ගන්න
ඔබ නොදන්නව උනාට ඔබ තුල සීමාවක් නැති බලයක් තියෙනවමොකද ඔබ මනුෂ්‍යයෙක්,ඔබ ස්වභාව ධර්මයාගේ විශිෂ්ටතම
නිර්මාණයන්ගෙන් එකක්.,ඒ සැගවී ඇති බලය ඔබ තෙරුම් ගන්න.
ඒ බලය තම සර්ථකත්වය කරා යන ගමනට එකතු කරගන්න,
4) ඔබට,ඔබේ අදහස් වලට වටිනාකමක් දෙන්න
ස්වභාවධර්මයාගේ අගනා නිර්මාණයක් වන ඔබ,ඔබේ වටිනකම තේරුම් ගන්න,මිලකල නොහැකි ඔබෙ අදහස් වලට වටිනාකමක් දෙන්න.ඒ අදහස් වලට ගරු කරන්න,විශ්වාස කරන්න පුරුදු වෙන්න.5) ඔබ දුර්ලබයි හා විශේෂයි කියල තේරුම් ගන්න.
ඔබ අත්තෙන්ම දුර්ලබයි,ඔබ වගෙ තවත් කෙනෙක් මේ ලෝකයේ කොහෙවත් නෑ ඔබේ බාහිර ප්‍රතිරූපය විතරක් නෙමෙයි ඔබේ ඇතුලත ඔබෙ අදහස් ඔබේ පෞරුශය ඔබටම අනන්‍ය වුවක්,ඒකනිසා ඔබ මෙ ලෝකෙට වටින පුද්ගලයෙක් බව තෙරුම් ගන්න.6) ඔබ වෙත පැමිණෙන ඕනෑම අභියෝගයක් ඔබට ජයගත හැක.
ලොකය ගොඩ නැගුවේ මිනිසුන්,පරිණාමයෙ ආරම්භයේ සිට අද වෙනකන් ක්‍රමක්‍රමයෙන් ශ්‍රේෂ්ඨ නිර්මාණ කරමින් අභියෝග ජයගනිමින්,පිරමීඩයෙ සිට වර්තමනයේ විශාල අහස් උස ගොඩනැගිලි දක්වා ගොඩනැගුවේ මිනිසුන්,ඔබත් එවැනිම විභවයක් ඇති මිනිසෙක්,ඔවුන්ට පුලුවන් නම් ඔබට බැරි වන්නට කිසිම හේතුවක් නැහැ.
